PEM KAWAK LIYU OBA Karaoke (පෙම් කවක් ලියූ නුඹ )
VocalBeats VocalBeats
275 subscribers
17,108 views
108

 Published On Aug 21, 2024

Lyrics
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොලවටයි හිමි වූ යේ
සඳ අහසේ රැදුනාට රත්තරනේ
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

show more

Share/Embed