ලංකාවේ ක්‍රීඩකයින් 5ක් සුපිරි 11 දෙනා අතරට.. අපේ කොල්ලන් පාච්චල් කරපු හැමෝටම සැර කතාවක් | SL Cricket
Naifm Naifm
1.08M subscribers
230,310 views
5.4K

 Published On Sep 13, 2022

ආසියානු කුසලානෙන් පසුව ක්‍රිකට් විචාරකයින් විසින් නම් කරපු සියාවේ සුපිරිම ක්‍රීඩකයින් 11 ඔබ හමුවේ රැගෙන එන්නටයි මේ වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. දසුන් ශානක ඇතුළු ලංකාවේ සුපිරි ක්‍රීඩකයන් පස් දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. තින් මේක තවත් ලොකු ජයග්‍රහණයක්. එම ජයග්‍රහණයේ සතුට විඳින්න අනිවාර්යෙන්ම මේ වීඩියෝව නරඹන්න.
_________________________________________________

⭕Nai FM On Social Follow Us
🐍 Web: https://naifm.lk/
🐍 Facebook Page:   / naifmradio  
🐍 Instagram:   / naifm.im  

#naifm #infohub

show more

Share/Embed