ජන කවි/පැල් කවි/පාරු කවි/ගොයම් කවි/පතල් කවි/paru kavi/Jana kavi/Jana gayana/Jana gee/karatha kavi
Mage Iskole - මගේ ඉස්කෝලේ Mage Iskole - මගේ ඉස්කෝලේ
7.08K subscribers
407,578 views
4.1K

 Published On Jul 21, 2022

ඔන්න දුවේ පුතේ අද අපි ඔයාලට ජන කවි කිහිපයක් අරන් ආව.
අතීතයේ ජීවත් වූ මිනිස්සු සිය පාලුව, කාන්සිය නැති කර ගැනීමට, මහන්සිය දුරු කර ගැනීමට, විනෝදයට කවි ගායනා කලහ. කටින් කට පැවතී විත් අද වන විට පොත්පත්වලට ද ඇතුලත් වී ඇති මේවා ජන කවි ලෙස හැදින්වෙයි. කුඹුරේ , පැලේ, පතලේ ආදී වැඩ කරන ස්ථානවලදී ගැයුනු කවි. එමෙන්ම ගොයම් කවි, පතල් කවි, පැල් කවි, පාරු කවි, ගැල් කවි ආදී වශයෙන් වර්ග කල හැකිය.
ඔයාලත් මේ කවි ලස්සනට ගායනා කරන්න ඕන හොදද

මෙවගේ තවත් ලස්සනම ලස්සන කතන්දර බලන්න වගේම ඉස්කෝලෙ පාඩම් ඉගෙනගන්න ත්මගේ ඉස්කෝලෙ YouTube channel එක Subscribe කරන්න

සුරවීර Roma -    • Roma/සුරවීර Roma/Sinhala New Kids sto...  
රබන් පද -    • රබන් පද/Raban pada/awrudu sindu/Udapa...  
ජන කවි/පැල් කවි/පාරු කවි/ගොයම් කවි/පතල් කවි -    • ජන කවි/පැල් කවි/පාරු කවි/ගොයම් කවි/පත...  
බක්ති ගීත/බැති ගී -    • බැති ගී/wesak bathi gee/bakthi geetha...  
කෑදර බලු රාල -    • කෑදර බලු රාල/Greedy Dog/kadara Balura...  
කොහොල්ල බබා -    • කොහොල්ල බබා - Koholla baba/Sinhala Ki...  
අවංක වලස් පැටියා-   • අවංක වලස් පැටියා - Sinhala Kids story...  
වෙසක් කූඩු -    • වෙසක් කූඩු/Vesak lantern new design/V...  
අහසින් ගිය ඉබ්බා -   • අහසින් ගිය ඉබ්බා - Ahasin Giya Ibba-S...  
අලි පැංචට පාඩමක් -   • අලි පැංචට පාඩමක් -Ali Panchata Padama...  
දුවපු ඇපල් ගෙඩිය-   • දුවපු ඇපල් ගෙඩිය - 2021 kids story/Si...  
ඉබ්බයි හාවයි -    • ඉබ්බයි හාවයි - Hawai Ibbai/Hinchi Pin...  

අපගේ ෆේස්බුක් පිටුව -   / my-school-105936741751610  

Sinhala sindu, Lama kathandara, bed time stories, sinhala lama kathandara, 2021 lama kathandara, sinhala katha, sinhala kids stories, new sinhala stories, sinhala aluth kathandara

show more

Share/Embed