#AI
eLearningLK eLearningLK
86.7K subscribers
669 views
29

 Published On Apr 1, 2024

👉 සම්පූර්ණ වැඩසටහන: https://youtube.com/live/9hzQhLIsRWs
💬 Join Our WhatsApp Group : https://bit.ly/3Xc8gxk
✍ Web Designing with AI Course එකට මෙතනින් Register වෙමු - https://bit.ly/3YHnj3A
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700

🏆 AI නිසා IT ඉගෙනගෙන වැඩක් නෑ කියල හිතෙනවද? AI වලින් උපරිමයට වැඩ අරගෙන ඉක්මනට expert කෙනෙක් වෙන්න!

🌟 Web Designing Field එකට අඩිය තියන්න ආසද? එහෙමත් නැත්නම් දැනටමත් අඩිය තියපු ගමන්ද? එහෙනං මේ පාඨමාලාව ඔයාටමයි... Web Designing කිව්වම අපේ රටේ කාටවත් ලේසියෙන් මතක් වෙන්නෙ නැති, උගන්වන්නෙ නැති ගොඩක් දේවල් ගැන, විශේෂ AI Techniques එක්ක, සති 12ක් ඇතුළත ඔයාලට ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, Boring වෙන්නෙ නැතුව, සිත් ගන්නා සුළු විදිහට කියලා දෙන්න අපි සූදානම්.

📑 මොනවද අපි ඉගෙනගන්නෙ?
🥳 දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ
🥳 තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම
🥳 හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ
🥳 Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ
🥳 UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX
🥳 AI ඇතුළු විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක
🥳 Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය
🥳 Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය
🥳 CMS / Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම
🥳 Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම
🥳 ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව!
👉 සම්පූර්ණ විෂය නිර්දේශය - https://elearning.lk/sl/web-design-co...

💪 ඇයි අපි විශේෂ?
🥳 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
🥳 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
🥳 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
🥳 IT ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වසර 20ක අත්දැකීම් සහිත ගුරුවරයෙක්
🥳 සති 12ක් තුළ පැය 350කට අධික ප්‍රායෝගික ඉගැන්වීම් මාලාවක්!
🥳 පැය 24 පුරාම Update වෙන AI ඇතුළු අලුත් Technologies & Tools ගැන අපි කියලා දෙනවා
🥳 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
🥳 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
🥳 Microlearning Concepts භාවිතය
🥳 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🥳 සජීවී පන්තිය, පටිගත කිරීම්, අමතර ඇමුණුම් ඇතුළත් සංවිධානාත්මක LMS එක
🥳 ICT ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සංවිධානය කෙරෙන නොමිළේ දේශන
🥳 ආරක්ෂිත සහ සම්මත ක්‍රමවේද අනුව පවත්වන Online විභාග
🥳 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
🥳 සෑම සිසුවෙකුගේම ප්‍රගතිය, සතිපතා නිරීක්ෂණය කිරීම
🥳 IT විෂයන්වලට සම්බන්ධ මිළ කළ නොහැකි වටිනා පාඨමාලා කිහිපයක් නොමිළේ!
🥳 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
🥳 ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
🥳 වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම
🥳 හොඳම ප්‍රගතීන් පෙන්වන සිසුන්ව රැකියා අවස්ථා සඳහා යොමු කිරීම (T&C Applied)
🥳 ඔයාලගෙ අධ්‍යාපනික කටයුතු සඳහා මාස තුනක Free Unlimited Web Hosting Account එකක්
🥳 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක් සහ සහතිකයක්!
🥳 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
🥳 පාඨමාලාවට සහභාගී වුණු අයගෙ අදහස් -    • Web Designing for Beginners in Sinhal...  

🙋 කවුරුන් සඳහාද?
📌 Web Designing ඉගෙන ගැනීමට ආශාවක් ඇති ඕනෑම අයෙකුට
📌 අනාගතයේ Expert Web Designer කෙනෙක් වෙන්න සිහින මවන අයට

---------------------------------
Timeline:
00:00 - Essential Digital Headlines
01:05 - Device Ownership
02:59 - Media Use
04:30 - Daily Time Spent with Media
05:37 - Internet Use Over Time
06:21 - Internet Adoption
08:35 - Unconnected Populations
09:10 - Sizing the Prize: AI
13:16 - AI Growth in India
15:31 - AI Adoption
17:31 - AI Services in Fiverr
18:50 - AI Vs Creativity
20:30 - Most Used Web Technologies
21:29 - Client-side Programming Languages
22:50 - Web Designing with AI for Beginners Course

ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

* Online Courses - https://elearning.lk/
* YouTube Channel 01 -    / elearninglk  
* YouTube Channel 02 -    / @elearning-tutorials  
* Facebook Page -   / elearninglk  
* Blog - https://elearning.lk/blog/
* Instagram Page -   / elearning.lk  
* Twitter -   / elearninglk  
* LinkedIn -   / elearninglk  
* TikTok -   / elearninglk  
* Telegram - http://t.me/elearninglk

#WebDesign #AI #ArtificialIntelligence #WebDevelopment #Programming #BeginnerFriendly #Coding #MachineLearning #DeepLearning #UIUX #FrontEnd #BackEnd #HTML #CSS #JavaScript #Python #WebDesignTutorial #WebDesignTips #WebDesignInspiration #DataScience #DataVisualization #BigData #DataAnalysis #InformationTechnology #DigitalSkills #TechForBeginners #LearnToCode #OnlineLearning #CodingCommunity #ProgrammingTutorial #WebDesignTools #CreativeCoding #DesignThinking #UserExperience #ResponsiveDesign #WebDesignCourse #AIinWebDesign #DesignWithAI #WebDesignBasics #YouTubeTutorial

show more

Share/Embed