සබ්බභූතානුකම්පී සො භගවා || 337 වන බුදුගුණය || Budu Guna Manasikaraya | Namalgamuwe Wijayaseela Thero
Namalgamuwe Wijayaseela Thero Namalgamuwe Wijayaseela Thero
20.5K subscribers
337 views
35

 Published On Premiered May 3, 2024

☸️ 337 වන දිනය 📖️ බුදුගුණ මනසිකාරමය සම්බුද්ධ පූජාව🙏 අද අපි මනසිකාර කරන බුදුගුණ⁣ය ''සබ්බභූතානුකම්පී'' බුදුගුණයයි.


☸️ *මෙම අසිරිමත් ''සබ්බභූතානුකම්පී'' බුදුගුණය හැකි අවස්ථා වල හොඳින් කිහිප විටක් අසන්න. එහි අර්ථ හොඳින් හිතට ගන්න. බුදු රජාණන් වහන්සේට "සබ්බභූතානුකම්පී" කියන්නෙ ඇයි කියලා යන්තමින් හරි තේරුම් ගිය පසු “සබ්බභූතානුකම්පී සො භගවා" යන ගුණ පාඨය පුළුවන් හැම විටම හිතින් අර්ථ සිතමින් කටින් මුමුණන්න. අද දවසේ වැඩකටයුතු වල යෙදෙන විට පවා හිමිහිට කටින් හෝ සිතින් හෝ මෙම පාඨය මුමුණන්න පුරුදු කර ගන්න. අද රාත්‍රී නින්දට යාමට පෙර දවස පුරාවට වැඩූ බුදුගුණ මනසිකාරයෙන් බුදු සිරිපා කමල් යුග පුදන්නට අමතක නොකරන්න. අවකාශ ලදහොත් Voice message එකක් හරහා සවස ඒ සදහා අත්වැලක් සපයන්නෙමු. මේ ලොව්තුරු බුදු පෙරහැර යාව නිබ්බාන වේවා*…🙏🙏🙏

#religion #buduguna #budubanasinhala #budugunaananthai #budugunagee #buddhism #buddha #buddhism #bavana

show more

Share/Embed