Sarath Sande - Bachi Susan OrIginal Karoke Without Voice
PRAMUKA KAROKE MUSIC PRAMUKA KAROKE MUSIC
90.7K subscribers
193,866 views
2K

 Published On Sep 7, 2019

Track Sarath Sade
Film: Julia(2009)
Artist: Bachi Susan & Charith Abesinghe
Lyrics: Kalum Srimal
Music: Ranga Dasanayake
Lyrics Video: Pramuka Sithijaya

ඔර්ජිනල් ගීතය රස විදින්න මේ Link එක බලන්න
   • Sarath Sande   Julia Movie  

Lyrics

සරත් සදේ රැක මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනාගන්න
පෙමිවත් භාවනාවක්
මට කියලා දෙන්න

හැගුමි විහගුන් තුරුල් වෙද්දී
සිතුම් සියොතුන් තුරුල් වෙද්දී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ

ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාධා නොදී
උන්මාද මිහිදුමට නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති ඒ තරම්
දරා ගන්න හිත් හයිය නමි
දැතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේ ම යහනක සිහින හේදවකි

හේමන්තයේ වැටෙන වැස්සෙන්
කමක් නෑ
අපට අප පමණකී
ප්‍රේම හිම පියලී අහසේ නිමක් නෑ
අපට අප සිහිනෙකී
සීතලේ උණුසුම ඇති ඒ තරම්
දරා ගන්න හිත් හයිය නමි
දැතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේ ම යහනක සිහින හේදවකි

සරත් සදේ රැක මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනාගන්න
පෙමිවත් භාවනාවක්
මට කියලා දෙන්න

හැගුමි විහගුන් තුරුල් වෙද්දී
සිතුම් සියොතුන් තුරුල් වෙද්දී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ

හැගුමි විහගුන් තුරුල් වෙද්දී
සිතුම් සියොතුන් තුරුල් වෙද්දී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ

Facebook
https://www.facebook.com/profile.php?...

Bachi Susan All Karoke Songs

Sarath Sade
   • Sarath Sande - Bachi Susan OrIginal K...  

Channakinnaravi Remix
   • Channakinnaravi(Remix) - Bachi Susan ...  

Adare
   • Adare Para Yawi Nam - Bachi Susan Kar...  

Ranganaviye
   • Ranganaviye - Bachi Susan Karoke With...  

Ranganaviye(Rock)
   • Ranganaviye(Rock Version) - Bachi Sus...  

Oba Enakal
   • Oba Enakal - Bachi Susan Karoke Witho...  

Sathuta Mage
   • Sathuta Mage - Bachi Susan Karoke  Wi...  

මෙම ගිතයේ සියලු ම අයිතිවාසිකම් ගීතය ගායනා කළ පද රචනය කළ සහ සංගීතවත් කළ ශිල්පීන් අතර පමණක් බව සලකන්න මෙම ගී අනුවාදනයන් අන්තර්ජාලයට එක් කිරීම තුළින් අයතා මුදල් ලාබ ලැබිමක් නොලබන අතර මෙම ගිත වීඩියෝ වල යමකිසි ගී පද මාලාවක් ව්කුර්තී වී හෝ යම් ශිල්පියකු ගේ නාමයක් වැරදියට සදහන් වී ඇති නමි ඒ පිළිබඳ අප නාලිකාව වෙනුවෙන් මා සමාව අයද සිටින බවත් මතක් කරමු මෙය හුදෙක් කැරෝකේ ගීත භාවිතා කර ගායනා කරන සහ ගීත පුහුණු වන්නන් සදහා පමණක් වෙන්වූ නාලිකාවක් බව සිහිපත් කර සිටිමු

show more

Share/Embed