Chandoo Maa Bilinde │ Thusith & Srimathie │ W_D_Amaradewa_&_Suchithra_Mithra │Super Extremes │2024
Super Extremes Thusith 🏆 Super Extremes Thusith 🏆
28.1K subscribers
539 views
25

 Published On Sep 28, 2024

https://web.facebook.com/extremes.thu...
Headphones Highly Recommended

Song - Chandoo Maa Bilinde Nuba Naadan
Original Singers - W. D. Amaradeva
Cover Singers - Thusitha Thanthirige & Srimathi Liyanage
Lyrics - Rathna Sri Wijesinghe
Tune -
Music - W_D_Amaradewa
Film -
Location -

ගායනය - W.D. අමරදේව / සුචිත්‍රා මිත්‍රා
සංගීතය - W.D. අමරදේව
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
______________________________

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන

බාලොලි ලොලි ලොලි ලොල්ල බිලින්ඳේ...ඒ..ඒ..
නාඬන් දැන් එනු බෑ

දැන් ගෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද බැන්දලු සුන්දර රූපා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්.....

පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්...

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්...

⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on the notification 🔔 icon. Thanks for watching...❕
Please - Subscribe - Like - Share - Comment
Thank you for watching

සියලුම හිමිකම් එහි මුල් හිමකරැවන් සතුවේ......
No copyright infringement is intended
Disclaimer: All copyright belongs to respective artists and record labels! I do not own the material in this video; if requested to remove it, I will do it immediately. Please enjoy and Subscribe! Have fun, kiss, and love
---- I DO NOT OWN this music ----
---- All the rights belong to its owners and creators ----

| "Mr. T History "|
Join With Our Music Team,
Sing-Learn-Play With Us
Super Extremes Art Circle

0714166660 Wapp/Viber
[email protected]
  / thusith8  
  / superextremes  
  / thusithathanthirige  
http://www.extremes.slt.lk/

Location
https://goo.gl/maps/17pEL4FBLx9P5RgC7

show more

Share/Embed