Sithuvili Chayawe (සිතුවිලි ඡායාවේ) | Dinusha Dissanayake | Piyawadani Teledrama Song | eTunes
eTunes eTunes
1.02M subscribers
19,741 views
509

 Published On Premiered May 4, 2023

Sithuvili Chayawe (සිතුවිලි ඡායාවේ) | Dinusha Dissanayake | Piyawadani Teledrama Song | eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/Sithuvili

♪Spotify: https://spoti.fi/42UBtAf
♪Apple Music: https://apple.co/451fGZx
♪Deezer: https://bit.ly/3OvCbzX
♪Tik Tok: https://www.tiktok.com/t/ZSLdyC4XU/?t=1

● ARTIST | Dinusha Dissanayake
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Naveen Dilshan
● MIX AND MASTERING | Amith Guru

Dial Now...
For Download " Sithuvili Chayawe (සිතුවිලි ඡායාවේ) " song as your RingIn Tone...
☎Hutch: 576227
☎Dialog: 11217597
☎Mobitel: 48717

LYRICS ✍️

සිතුවිලි ඡායාවේ මා සිතේ
ඇගේ රුව සේයාවේ
රිදි රිදි මේ යාමේ
ආදරේ සෙවනැලි මායාවේ

රැයේ පුරා අනත සිහිනේ සරා
මිලන වීලා හීන කඩා දමා

සිතුවිලි ඡායාවේ මා සිතේ
ඇගේ රුව සේයාවේ
රිදි රිදි මේ යාමේ
ආදරේ සෙවනැලි මායාවේ

අශා දැනේ අශා බිඳ
පැතු ආදරේක හීන කඩා හැලේ

හමුවු සෙනේ හිමි වී නැතේ
මගේ ජීවිතෙම තාම හඩා වැටේ
හිම වාගේ දිය වී සෙනේ
දුක දාස් වාරයේ ආදරේ

සේයා මැවේ මායා රැයේ
දුක සාගරේක මාව ගිලී ගියේ
පාරා මේසේ යාදෝ සිතේ
හිම සීතලේම හීන බිදි බිදේ
හැම වාරේ ඉපදි මැරේ
මගේ දෑස් මානයේ ඈ ගියේ

සිතුවිලි ඡායාවේ මා සිතේ
ඇගේ රුව සේයාවේ
රිදි රිදි මේ යාමේ
ආදරේ සෙවනැලි මායාවේ
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook:   / etunesrecords  
👉 Follow us on Twitter:   / etuneslk  
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes

℗ 2023 eTunes

#etunes #sithuvili #piyawadani #සිතුවිලිඡායාවේ #piyawadaniteledramasong #dinushadissanayake #naveendilshan #shehangalahitiyawa #amithguru #etunes #tvderana #sinhalasongs #song #etunesrecords #etunesmusic #etunesmusic

show more

Share/Embed