ඇසුවත් පින් පිරෙන හරි ලස්සන බණ කතාවක් ||බඹ ලොව ගිය ඊරී පැටික්කි ||2024 ||ධර්ම දානය||
ධර්ම දානය ධර්ම දානය
3.29K subscribers
104,299 views
0

 Published On Aug 16, 2024

#බුදු_දහම #බස්_පිස්සො


කර්මය යන්න පාලි කම්ම යන්නෙන් සිංහලට ලැබුන වචනයකි. මෙහි සරල අර්ථය නම් කිරීම යන්නයි.

කර්මය (සංස්කෘත:- කර්මනි, පාලි, කම්ම) යනු ක්‍රියාවකි. යමෙක් සිතන, කරන, කියන දේ කර්මය වේ.



බුද්ධ ධර්මයේදී කර්මය ලෙස විශේෂයෙන් හඳුන්වන්නේ එම ක්‍රියාවන් ඇතිවන ස්ථාන 2 කට අනුවය.

මානසික අභිප්‍රාය (චේතනා)

සිත තුළ පවතින බලපෑම

මෙමඟින් ලැබෙන විපාකය මෙම භවයේදීම හෝ ඉදිරි භවයකදී හෝ ඵලදිය හැක. කර්මය යනු සියළු සත්වයන්ගේ නැවත උපත නම් චක්‍රය (සංසාරය) පදවන යන්ත්‍රයයි.



ඉවසීම ම බලය කරගෙන ඉන්න….

බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්,
කායික වධබන්ධන කරද්දීත්,
ඒ කිසි දේකට කිපෙන්නෙ නැතුව,
ඉවසනවා නම්,
ඉවසීම ම බලය කරගෙන ඉන්න,
අරහත් මුනිවරයාටයි
මං බ්‍රාහ්මණයා කියන්නේ.

.......ධම්ම පදය - බ්‍රාහ්මණ වර්ගය -399-17.


ධර්ම දානය facebook link

https://www.facebook.com/profile.php?id=10...

show more

Share/Embed