SEASON ඒකේ මුදල් නාස්තිය අවම කරන්න - Mentor | Coach Bhathiya Arthanayake - avoid panic buying
Motivation.lk Motivation.lk
269K subscribers
10,439 views
647

 Published On Apr 7, 2024

මුදල් වියදම් කිරීමේ දී ඒ් පිළිබඳ හරිහැටි අවබෝධය තමන්ගෙන් ගිලිහිලා ගියොත්, ඒ්කේ නරක ප්‍රතිඵල අත්විඳින්න සිදුවෙන්නේ පසුවට. ඒ් නිසා තමන්ගේ වියදම් පිළිබඳ කලින් ම අවබෝධයක් ඇති කරගෙන වැඩ කරන ඒක විශේෂයෙන් මේ වගේ උත්සව කාලෙකදි කල යුතුමයි. මේ විඩියෝව වැදගත් වෙන්නේ ඒ් නිසා. මේක උත්සව කාලෙකදි විතරක් නෙවෙයි, ඔනෙම වෙලාවක ඔබ Panic buying කරනවා නම්, නොඒසෛ්නම් හදිසි වෙලා වියදම් කරන්න යනවා නම් ඔබට වැදගත් වේවි.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

show more

Share/Embed