How to face recession Epi 01 - ආර්ථික අර්බුදයේදී සුරැකෙන්න නම් - Mentor, Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
272K subscribers
45,290 views
2.8K

 Published On May 2, 2022

#Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession

අපි හැමෝම මේ වෙලාවේ මුහුණපාලා ඉන්නේ ආර්ථික අර්බුදයකට. මේ අර්බුදයේ සමහර කාරණා තියෙන්නේ අපේ පාලනයේ නෙවෙයි. උදාහරණයක් විදියට බඩු මිල වැඩිවීම පාලනය කරන්න අපිට බැහැ. රුපියලේ අගය කඩා වැටීම හෝ ඩොලරයේ අගය පහල යාම කියන කාරණාව පාලනය කරන්නත් අපිට බෑ. නමුත් මෙවැනි විටෙක අපේ පාලනයේ තිබෙන දේවල් කිහිපයකින් යම් සහනයක් සලසා ගැනීමේ හැකියාව අපට තිබෙනවා. ඒවැනි කාරණා හතරක් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉන් පලවැනි කාරණාව.

ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
  / bhathiya.art  

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - https://pixabay.com

වෙබ් අඩවියෙන්. Credit goes to them.

show more

Share/Embed