Deadliest Road in Sri Lanka; Devil’s Staircase | Highest Waterfall Bambarakanda Falls | Lanka Falls
Travel Weekend Travel Weekend
45.3K subscribers
22,105 views
480

 Published On Feb 16, 2022

#travelweekend #Anurapallamulla #Nissanpatrol #overland #deadliestroads #4wd
ලංකාවේ තියෙන තවත් දුෂ්කරම මාර්ග වලින් එකක් තමයි මේ යකාගේ පඩ්පෙල කියන්නේ . මේ මාර්ගය ආරම්භ වන්නේ බලංගොඩ පහුකරලා හපුතලේ පැත්තට ගියාම හමුවන කලු පහන හන්දියෙන් . මේ කලුපහනේ ඉදන් ඔහිය දක්වා තමයි මේ මාර්ගය වැටිලා තියෙන්නේ .1920 - 1928 ත් අතර කාලයේ සුදු ජාතිකයින් තේ වගාව සදහා කදුවැටි දිගේ ඉදිකරපු මේ මාර්ගය ලංකාවේ දුෂ්කර වගේම තවත් සුන්දරම මාර්ගයක් . මෙහි ගමන් කරන්න 4 විල් වාහානයක් තිබුනොත් ගොඩක්ම පහසුයි නැත්නම් උස වාහානයක් තිබුනොත් යන්න අමාරුවක් නැහැ . කි.මී.20 ට වඩා දුර ඇති මේ මාර්ගයේ ගමන් කරන ඔබට ලංකාවේ උසම ඇල්ල වන බබරකන්ද වගේම ලස්සන තවත් ඇල්ලක් වන ලංකා ඇල්ලත් දැක බලා ගන්න පුලුවන් . ජනතාවගේ ජිවන රටාවන් වගේම ස්භාසුන්දරත්වයත් විදින්න පුලුවන් මේ මාර්ගයෙන් හෝටන් තැන්න දක්වාම ගමන් කරන්න පුලුවන් විමත් තවත් විශේෂයක් . ඉතින් මේක ඒ ගමනේ අපේ පලමු එපිසෝඩ් එක මෙහි දෙවන එපිසෝඩ් එකත් ඉක්මනින්ම ඔයාලට බලන්න පුලුවන්
--------------------------------------------------------------------------------------------------------------------------
Deadliest Road in Sri Lanka; Devil’s Staircase | Highest Waterfall Bambarakanda Falls | Lanka Falls
Music :
🔺
   • African Ethnic Cinematic Music by Inf...  
🔻

🔻
"Sappheiros - Fading" is under a Creative Commons license (CC BY 3.0)    / sappheiros  
Music promoted by BreakingCopyright:    • 'Fading' by @Sappheiros  🇺🇸 | Ambient...  
🔺

🔻
"KV - Voice" is under a Creative Commons (CC BY 3.0) license.
https://creativecommons.org/licenses/...
   / kvmusicprod  
Music promoted by BreakingCopyright:    • 🖼️ DIY & Electronic (Free Music) - "V...  
🔺

🔻
   • Sport Trap Rock by Infraction [No Cop...  
🔺

🔻   • Vlog Travel Music by Infraction [No C...  
🔺

show more

Share/Embed