තහනම් උන ඉදල්ගස්හින්න| Idalgashinna Camping🇱🇰 | Making Noodles Sousages | Drone Crash Idalgashinna
Travelsoul Travelsoul
10.5K subscribers
26,892 views
968

 Published On May 12, 2022

#idalgashinna #camping

My Camera Gear | Gopro Hero 9
| Gopro Hero 7
| Dji Panthom 3 🥲

කොලඹ කොටුවෙන් Train එක - රෑ 8.30 ට..

පොල්ගහවෙලට ලගා වීම. - රෑ 9.40 ට..

ඉදල්ගස් හින්නට ලගා වීම - පාන්දර 5.30 ට..


සිරීපා කරුනා කරන කාලයට train එකේ මාරම සෙනගක් ඉන්නෙ. .ඇගිල්ලක්වත් ගහගන්න බැරි තරම් සෙනග😌 රෑ 8.30 ට කෝච්චියට නැගපු අපිට සීට් හම්බුනේ පාන්දර 3 නට විතර...කට්ටක් කාලා තෙරපිලා ඇවිල්ලා ඉදල්ගස්හින්නෙන් බැස්සෙ පාන්දර 5.30ට.. අම්මෝ කෝච්චියෙන් බැහැපු ගමන් සීතලේ දැක්ක ඒ සුන්දර දසුනට මහන්සිය කොහෙන් ගියාද නෑ...අපි දැක්කෙ අහස ලාවට විවිද වර්ණ වලින් උදේ වෙන්න ආසන්න වීගෙන එන දසුන...පහලින් මීදුම ගලාගෙන යනව...ඒ සුන්දරත්වය දකින්න අපේ ඇස් පිං කරලා තිබුනා...ඉතින් එතනින් පස්සෙ අපේ අත්දැකීම දැනගන්න නම් විඩියෝ එක බලන්න😍🇱🇰🙈

show more

Share/Embed