මේ උයනේ | Me Uyane (Lyrics) Hana Shafa
SL Lyrics SL Lyrics
289K subscribers
2,924 views
83

 Published On May 11, 2024

Official video :    • Hana Shafa -  Me Uyane (මේ උයනේ) Offi...  

✘ Apple Music - https://itunes.apple.com/album/id/174...
✘ Spotify - https://open.spotify.com/track/7o7Yqq...

Title | Me Uyane
Artiste | Hana Shafa
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Music Video Directed by Charuka Dushyantha
Production | SGM Tunes

SGM Tunes 2024


මේ උයනේ උනත් මල් නැති තැන් තියෙනවා
ඔබ නොමැති වුනත් තාමත් මං ඉන්නවා
මට දැනුනු විටත් නොදැනුනු බව දන්නවා
සද එලිය යටත් හදවත් ගිනි ගන්නවා

නුබ ව හා පැමිනි මා නුහුරු දේ තනි වෙලා
දවසගා නේ හඩා ගෙවා යාමයි සදා

මේ උයනේ //

නැවත යා හැකිව අා ප්‍රේමයේ මග අසා
මතක පා කර දමා නුබව අෑතින් තියා

මේ උයනේ //

In my own space
Quiet and true
Lonely skyes
Just me and the blue
A solo dance
A silent song
Embracing solitude
Where I belong

show more

Share/Embed