Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi
The journey of takeshi The journey of takeshi
9.91K subscribers
35,556 views
1K

 Published On Nov 5, 2021

Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi

ලංකාවේ කොච්ර දුප්පත් ගම්මාන තවම තියනව ද, අපිට ත් විස්වාස කර ගන්න බැරි වූණා මේ වගේ ගොඩක් දුප්පත් ගම්මාන තවම තියනවා කිව්ව ම.
ඔයාලා විශ්වාස කරනව ද තවම මුහුදක් දැකලා නැති ටොෆි චොකලට් කාලා නැති ළමයි ඉන්න ගම්මාන තියනවා කිව්ව ම.
කිලෝමීටර 6ක් 7ක් පයින් යන්න තියන කදු මුදුනක පැය 24 අලි එන ගම්මාන තවම තියෙයි කිව්ව ම ඔයාල ට විශ්වාස කරන්න පුලුවන් ද.,
ඔව් තියනවා අසීමිත දුක් විදින කෘෂිකර්මාන්තයෙන් යැපෙන භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ජීවත් වන ගම් තවම තියනවා..
අපි දෙන්නත් ගියා ඒ දුශ්කර ගම්මෙනේ ඉන්න අහිංසක දරු පැටව් බලන්න..

මදුර සර් ගලමුදුන විද්‍යාලය; +94 70 535 6064

හිතුමසේ සෙනෙහසේ සත්කාරයෙන් නිපුන් & ගයාන් දෙන්නා පාසලට ලොකු ආධරයක් කරා ඒ වීඩියෝ එකත් බලන්න ඔයාලා..    • ගලමුදුන ස්මාර්ට් වෙයි / Senehase Sath...  

හැමදාම වගේ අපේ clothing partner 🛑BVOGUE🛑

🔺Facebook -   / bvogueclothing  

🔺Instagram -   / bvogueclothing  

අපේ travel vlog;
little Adams peak | Ella |පුංචි සිරිපාදය | Sri Lanka | travel with takeshi;    • little Adams peak | Ella |පුංචි සිරිප...  
Babarakanda   • Babarakanda waterfall | travel with t...  
Hawagala| travel with takeshi | අපි දෙන්නා තනියම කර camping 🏕 ; https://youtu.be/KF59KPX2DE//pahanthu... (පහන්තුඩාව) | beautiful Sri lanka | travel with takeshi | vlog- #18
   • pahanthudawa (පහන්තුඩාව) | beautiful ...  
Baththalangundu ;    • Baththalangundu(බත්තලංගුන්ඩු)| the jo...  


Instagram : https://www.instagram.com/invites/con...
Facebook page :   / travel-with-takeshi-101639381639680  
Tiktok : https://vm.tiktok.com/ZGJAxy7Qb/

Travel with takeshi
Travel more
Travel better
Travel couple
Travel lovers
Galamuduna

#travelcouple #srilanka #travelwithtakeshi #hiking #travelvlog #galamuduna #village

show more

Share/Embed