පිටි අනන්නේ නැතිව බිත්තර රෝල්ස් හදමුද ?මේක තමයි ලේසිම විදිහ 😘😘.No Knead Egg Rolls/Egg Rolls/Rolls
Rampé Karapincha Rampé Karapincha
95.1K subscribers
102,017 views
1.7K

 Published On Oct 26, 2023

#biththararolls #egg #eggroll #rolls #snacks

පිටි බ්ලෙන්ඩර් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න.
   • පිටි බ්ලෙන්ඩ් කරලා හිතුනු ඕනෙම වෙලාවක...  
පිටි බ්ලෙන්ඩර් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද?
   • පිටි බ්ලෙන්ඩ් කරලා රෑ කෑමට ටක් ගාලා ච...  
පෑන් එකේම රොටිය තුනී කරලා ලේසියෙන්ම බිත්තර රොටී හදමු.
   • පෑන් එකේම රොටිය තුනී කරලා ලේසියෙන්ම බ...  
චීස් නැතිව චීස් රස පිරිච්ච චීස් කොත්තු-දියර පිටි මිශ්‍රණයෙන්
   • Video  

අවශ්‍ය ද්‍රව්‍ය
දියර පිටි මිශ්‍රණය සඳහා
පාන් පිටි කෝප්ප 1 1/2 (170g)
වතුර කෝප්ප 1 1/4 (අවශ්‍ය පමණ) (275ml)
ලුණු තේ හැඳි 1/2

අල තෙම්පරාදුව සඳහා
තෙල් මේස හැඳි 2
අබ තේ හැඳි 1/4
ඉගුරු/සුදුලුනු
ළුණු ,කරපිංචා,අමුමිරිස්
කෑලි මිරිස් ,තුනපහ කුඩු,ගම්මිරිස් කුඩු
තම්බාගත් අල 1
ලීක්ස් කොළ

බිත්තර 3
බිස්කට් කුඩු
බැදගැනීමට පොල්තෙල්

Required materials
For the liquid flour mixture
1 1/2 cups (170 grams) of bread flour
About 1 1/4 cups (275 ml) of water needed
1/2 teaspoon of salt

For the potato tempura
2 tbsp of oil
1/4 tsp mustard
ginger/garlic
Onion, curry leaves, green chilli
Chili pieces, curry powder, pepper powder
1 boiled potato
Leeks

3 eggs
Biscuit powder
Coconut oil for frying

#eveningsnacks #eveningsnackrecipes #eggrolls #eggs #food #eggrecipe #srilankancuisine #srilankaneggrolls
#srilankaneggrolls

show more

Share/Embed