ස්වර 2023 Official Trailer
Danu Innasithamby Danu Innasithamby
41.1K subscribers
132 views
3

 Published On Oct 17, 2023

හෘද සාක්ෂිය සවිය කොටගනිමින්, ආත්ම විශ්වාසයෙන් පියමනින සැබෑ මිනිස් චිත්ත සන්තානයන්ගේ සංවේදී රූප සංධ්‍වනිය....,
සංජය ලක්මාල්ගේ අධ්‍යක්ෂණයෙන්, නීටා ප්‍රනාන්දු සහ මනෝහාන් නානායක්කාර විසින් නිෂ්පාදනය කරන ලද,
"ස්වර"
පස්වෙනි ජයපූර් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල නියෝජනය කළ, Best Global Message සම්මානයෙන් පිදුම් ලබමින්, ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය, අති විශිෂ්ට සිනමා සිත්තමයි.

ධනූ ඉන්නසිතම්බිගේ විශ්ෂ්ට රංගනය සියැසින් විඳගන්න. සංවේදී හදවත් සප්තකයක ආත්මීය සංධ්‍වනිය.

ස්වරාත්මක චරිත 7ක් - එක් සංධ්‍වනියක ගමනාන්තයක්.

ළඟදීම.

#Movie #Danu #JaffnaBoy #SwaraMovie

show more

Share/Embed