ටීකා සීපද | Teeka Seepada | ජන ගායනා | jana gee | Siyasara
Siyasara Music Room Siyasara Music Room
29.3K subscribers
116,171 views
1.4K

 Published On Aug 14, 2021

ටීකා සීපද | Teeka Seepada | ජන ගායනා | jana gee | Siyasara

#ටීකාසීපද
#teekaseepada
#janagee

වෙනත් ජන ගායනා 👇

Jana gee link
   • ජන ගී  


බැද්දේ ගියා වැලක් සොයා ගන්ට කියා
ඉද්ද වැල තිබෙන්නා
පෝට වැල් තිබෙන්නා
නොයෙක් වැල් තිබෙන්නා
එයින් එකක් ගෙනැල්ලා වෙලුවා සේම
වෙලි වෙලි වෙලී
ඉස සිට දෙපතුලට වෙලී

කන්දේ ගියා මලක් සොයා ගන්ට කියා
නාමල් තිබෙන්නා
සපු මල් තිබෙන්නා
පිච්ච මල් තිබෙන්නා
එයින් එකක් ගෙනැල්ලා පැලැන්දා සේම
මලි මලි මලී
නුඹෙ කොණ්ඩේ තිබෙන මලී

වතුරේ ගියා රැලක් බලා ගන්ට කියා
මුහුදු රැල තිබෙන්නා
ගංගා රැල තිබෙන්නා
වැව් රැල තිබෙන්නා
එයින් එකක් රිස්සෙන් බැලුවා සේම
රැලි රැලි රැලී
නුඹෙ නරුපට තිබෙන රැලී

වෙන රටේ ගෑනු
කොල්ලො හතර පස් දෙනා නාවා
කවා පොවා බලාගෙන ඉන්නවා
මේ නෑම්බිට
අතකොලුවක් විතර නැති කොලුවා
බලා ගැනීමට බෑ කියනනා සේම
ලොලි ලොලි ලොලී
බාලොලි ලොලී
බාල ලොලී

keywords

ජන ගී
teeka kavi
ටීකා සීපද | teeka seepada
jana kavi
Teeka seepada sinhala
Teeka seepada sinhala grade 8
folk music
Teeka seepada saman lenin
eena meena teeka
eena meena teeka song theri
Teeka song
Tika sipada
Badde giya teeka seepada
Loli loli lolee
ටීකා සී පද යනු
tika seepadha
teeka sipada
what is the teeka seepada

වෙනත් play list 👇

Gayan's Cover Songs
   • Gayan's Cover Songs  

Face book link
  / gayan.rangajeewa.92  

Without Voice link
   • Without Voice Karaoke Songs  

බැති ගී karaoke link
   • බැති ගී karaoke  

Geeyaka arutha link
   • ගීයක අරුත Song Interpretation  

Jana gee link
   • ජන ගී  

Tibet jathika s mahinda himi link
   • ටිබෙට් ජාතික එස් මහින්ද හිමි  

Family සාජ්⁣ජේ
   • සියසර Family සාජ්ජේ  

සුභාෂිතය
   • සුභාෂිතය  

Background music
   • Background Music  

Songs
   • Songs  

show more

Share/Embed