විකුණන්න
biz store biz store
10.8K subscribers
36,830 views
650

 Published On Mar 10, 2024

#ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමුවතුගොඩ පදිංචි චන්දිමා මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලබන #OneLight #රෙදිසෝදනසබන් නිිෂ්පාදනය කරන ආකාරය නවක සබන් නිෂ්පාදකයින්ට ඉතාමත් ආදර්ශවත් බැවින් මෙසේ අපගේ නාලිකාව තුළින් වීඩියෝවක් ලෙස පළ කරමි.

මෙම වීඩියෝව නැරඹීම තුළින් නවක සබන් නිෂ්පාදකයින්ගේ බෝහෝමයක් ගැටලු සඳහා ප්‍රායෝගික පිළිතුරු ලැබෙන අතර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ආත්ම විශ්වාශය ගොඩනැගිය හැකි බව මාගේ විශ්වාසයයි. ඇයගේ සබන් සඳහා මේ වන විට ඉතාම හොද ඉල්ලුමක් පවතින අතර මෙලෙස උසස් නිෂ්පාදනයක් සිදු කිරීම ඔබගේ ව්‍යාපාරයද ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතින ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඉවහල් වනු ඇත.

ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අමුවතුගොඩ වසමේ සංවර්ධන නිලධාරීි අජිත් මහතා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මිය සංවිධානය කළ, මා විසින් (ව්‍යවසාය සංවර්ධන නිලධාරී - සම්පත් විජයධම්ම) සිදු කරන ලද කළ සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන තුළ දී පුහුණුව ලැබූ ව්‍යවසායිකාවකි. ඇය අද වන විට ඉතාමත් හොද උසස් තත්වයේ නිෂ්පාදනයක් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් ඉඹුල්‍පේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු ඉහත වැඩසටහන සංවිධානය කළ නිලධාරීන්ට ස්තුතිවන්ත වන අතර මේ සඳහා මෙතුමිය සම්බන්ධ කරන ලද වනිතා සංවර්ධන නිලධාරී තුමියටද ස්තුතිවන්ත වෙමි.
---------------------------------------
#Bizstore #OneLight #laundry soap produced by Ms. Chandima, a resident of Amuwathugoda, #Imbulpe Divisional Secretariat, is very exemplary for new soap manufacturers, so I am posting a video on our channel.

I believe that by watching this video, novice soap makers will get hands-on training for many of their problems and build confidence to start their own business. There is a very good demand for her soaps and making such a high quality product will help to make your business a very high demand business.

She is an entrepreneur who was trained in the soap production training program organized by me (Enterprise Development Officer - Sampath Wijayadhamma) organized by Mr. Ajith, Development Officer of Amuvathugoda Domain of Imbulpe Divisional Secretariat, and Mrs. Samurdhi Development Officer. She is currently producing a very good high quality product and for that I am thankful to the officers who organized the above program including the Divisional Secretary of Imbulpe and I am also thankful to the Development Officer Vanitha who was associated with her for this purpose.
#Bizstore
---------------------------------------
Tools
redme 8 camera
filmora photo editor

show more

Share/Embed