‘ආදරයේ❤️අරගලය’-A Peaceful Struggle- නිලූශා ජයතුංග, Lyrics & Melody-Dr Shanika Anthony
Dr. Shanika Anthony Dr. Shanika Anthony
347 subscribers
16,718 views
285

 Published On Premiered May 18, 2022

ආදරයේ ❤️අරගලය

A peaceful and loving ❤️struggle for a better tomorrow for Sri Lanka!

This song is dedicated to the brave young generation at අරගලය in Sri Lanka & all the activists and supporters of අරගලය all over the world!!

Heartfelt gratitude, support and best wishes to all of you for your dedication and effort to build the Sri Lanka you deserve❤️

#අරගලය #ආදරයේඅරගලය #අරගලගීතය #AdarayeAragalaya #GoGotaHome #GotaGoHome #DrShaika #ShanikaAnthony #MusicVideo #OriginalSong #Srilanka

Follow Dr.Shanika - https://bit.ly/38w7cBu


ආදරයේ ❤️ අරගලය

මේ යුක්තියේ සමයයි //
ආදරයේ අරගලයට ජය! /// …වේ...වා...
මේ යුක්තියේ සමයයි...
යුක්තිය වෙත පියනගනා ...තරුණ ජවයට...
යෝධ ශක්තිය ලැබේවා ... ආ ආ ආ//
තරුණ ජවයට...
යෝධ ශක්තිය ලැබේවා ...

යුක්තියේ දරුවනේ නැගිටියව්
යුක්තියේ පොඩිහිටි නැගිටියව්
යුක්තියේ වැඩිහිටි නැගිටියව්
යුක්තිය උදෙසා නැගිටියව් //
ආදරයේ ශක්තියෙන් එක්සිත්ව නැගිටියව්
යුක්තිය උදෙසා නැගිටියව් //

ලංකා මව් දින දින වියැකී ... දුකින් වැලපේ - ඇය සනසාපන්
ඇගෙ දුර්ජන පාලක දරුවන් රට විකුණා බොනවා - උන් දඟ ගෙයි ලාපන්
උන් අම්මගෙ සාරය බී හප කල අමන දරුවෝ- යුක්තිය ඉදිරියෙ දන ගස්වාපන්
තුරුණු ශක්තිය ආදරෙ එක්කොට එකමුතුවෙන් හනික//
එකමුතුවෙන් රට ගොඩ දාපන් /// ආ ආ ආ

Lyrics & Melody: Dr Shanika Anthony
Voice: Nilusha Jayatunga
Music: Dinesha Dias
Mix & Mastered : Adeesha Kumarage

Music Crew:
Drums - Narindu Chathuranga
Lead Guitar - Chanaka Senadheera
Bass Guitar - Mahendra Vass
Percussion - Chamil Perera
Keyboard - Shashika Athapattu
Video edit: Isuru Samarasinghe
Coordinator: Chamil Perera

Production: Dr Shanika Anthony
Production Assistance:
Dr PrasannaAnthony

Special thanks for the great support:
Mr Sanjaya Ramanayake
Dr Udara Kularatne

show more

Share/Embed