දෙසැම්බර් වල ඩොලර් එක රු.250 වැටෙයි?
SL Economist SL Economist
3.96K subscribers
10,485 views
128

 Published On Oct 9, 2024

මේ Video එකෙන් අපි කථා කරන්නේ ඉදිරි මාස කීපය තුල ඩොලරයේ පහත වැටීම. ඩොලර් සැපයුම වැඩි වීමට හේතු ලෙස සංචාරක පැමිණීම වර්ධණය, IMF අනුමැතිය නිසා අන්තර්ජාතික බැදුම්කර වලට වැඩි විදේශික ආකර්ෂණය, දේශපාලන ස්ථාවරත්වය නිසා විදේශ ආයෝජන ඉහල යාම සහ ඇමෙරිකානු මහා බැංකුව පොළී අනුපාත තවදුරටත් පහල හෙලීමට තීරණය කිරීම යන කරුණු දක්වන්න පුළුවන්. අපේ චැනල් එක Subscribe කරන්න වගේම මේ Video එක යාලුවෝ එක්ක Share කරන්නත් අමතක කරන්න එපා.

show more

Share/Embed