මේ ලක්ෂණ පියයුරු පිළිකාවක් විය හැකියි | Breast Cancer by Dr Nayana De Alwis - HealthTalk LK Part 1
Health Talk LK Health Talk LK
10.5K subscribers
10,932 views
60

 Published On Aug 29, 2018

මේ ලක්ෂණ පියයුරු පිළිකාවක් විය හැකියි | Breast Cancer by Dr Nayana De Alwis - HealthTalk LK Part 1

මෙම වීඩියෝව මගින් පියයුරු පිළිකාව පිළිබඳ සියලු කරුණු සාකච්ජා කෙරේ. මෙහි පළමු කොටස මෙය වන අතර දෙවැනි කොටසද පලකෙරෙනු ඇත.

Breast Cancer is a risk. But it can heal by getting treatments. In this video, you can clear all the things about Breast Cancer.

We do not reserve ownership or rights to this audio track. We edited the track for helping Sri Lankans. Original audio track broadcasted on Welanda Sewaya. All credits goes to its Announcer, doctors, Producers & Sound controllers. Also all videos presents by our channel editors.

මෙම වැඩසටහන වෙළඳ සේවය මගින් ප්‍රචාරය වූ වැඩසටහනක් වන අතර සියලු අයිතීන් ඔවුන් සතුවේ. ශ්‍රී ලාංකීය ජන සමාජය රෝග පිලිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංස්කරණය කර ඔබ වෙත ගෙන එනු ඇත.

අලුත් වැඩසටහන් නැරඹීමට Health Talk LK අපගේ චැනලය Subscribe කර තබාගන්න.

අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං

නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි. විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.

- ගෞතම බුදුරදුන්

show more

Share/Embed