සාමේ ඉරේ | Same ire - MARIANS Unplugged Concert 2006
Marians Marians
288K subscribers
277,328 views
1.5K

 Published On May 13, 2019

#MARIANS #Unplugged #Live #NalinPerera #Sameire
Subscribe Marians -    / marianssl  

Band - #Marians
Song - #සාමේඉරේ
Artist - #NalinPerera
Lyrics - #Anandapadmasiri
Music - #Roshandesilva
Venue - #BMICH

ලෝකෙම මේ එක යායක් වී
ලෝකේ සැමා එක රෑනක් ව්
සාමෙහි ගී රැව් නන්වාලු
ඒ දාට ලෝ සන් සුන් වේවි..

සාමේ ඉරේ රැස් දාරාවේ
සාමේ සදේ රැස් මාලාවේ
ආලෝක ලො තුල පැතිරේවා
ලෝකෙම ඉන් කල එලි වේවා..

සතුරු වූ ඒ චේතනා
මිතුරු වූදා වාසනා
උදා වේදෝ ඒ දිනේ
නව ලොවේ උපතයි එදා ..

සාමේ ඉරේ රැස් දාරාවේ
සාමේ සදේ රැස් මාලාවේ
ආලෝක ලො තුල පැතිරේවා
ලෝකෙම ඉන් කල එලි වේවා...

Apple Music- https://apple.co/2XIb9LC
Spotify- https://spoti.fi/2RIXM8N
Deezer-http://bit.ly/2J25Q1P
Gaana -http://bit.ly/2FFVAdq

Web - http://www.marians.lk/
Face book -   / marianslive  
You Tube -    / marianssl  
Twitter -   / marianssl  
Instagram -   / marians_sl  

show more

Share/Embed