AL ICT Python මුල සිට | Mid Night Session ආරම්භය Day 01
Lasitha Prasad Lasitha Prasad
27.1K subscribers
12,614 views
817

 Published On Streamed live on May 4, 2024

ඇත්තටම මොකද්ද මේ Mid Night Session කියන්නෙ ?

❤️ 2022 සහ 2023 සිසුන්ගේ අවසාන මාස 4 ඇතුලත Results වල සෑහෙන වෙනසක් කරන්න කරපු ලොකු වැඩ පිළිවෙලක්

❤️ F එකේ හිටපු ලමයි දහස් ගාණක් C, B තැන් වලට ගේන්න ගහපු ගේමක්

❤️ ලංකාවේ එක අවුරුද්දක AL ලියන්නෙ ලමයි 35000 කට ආසන්න ප්‍රමාණක් ඒකෙන් 2023 අවුරුද්දෙ ලමයි 10000 කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙච්ච වැඩසටහනක්

❤️ රෑ 8.00 ට 9.00 ට පටන් ගත්තම සමහර දවස්වලට පහුවදා උදේ වෙනකම් එකදිගට වැඩකරපු පන්තියක්

❤️ සරලවම කිව්වොත් අතේ සතේ නැති එකාගෙ ඉදන් ලංකාවේ කෝටිපති දෙමවුපියන්ගෙ දරුවො වෙනකම් අන්තිම කාලෙ Match එකක් ගහපු ලොකුම ලොකු Platform එකක්.

❤️ ඉතින් කියන්නෙ මෙච්චරයි . මේක මේ අවුරුද්දෙත් ඕන එකෙක්ට Open 🍃 සල්ලි එපා ඇවිල්ල Match එකක් ගහගන්න ✨

අද මං පොරොන්දු කීපයක් දෙනවා ❤️

✅මේ Program එකට Exam එක ඉවර වෙනකම් සතයක්වත් ගන්නෙ නෑ

✅කවමදාවත් ඔයාගෙ ID number එකක් Index Number එකක් කිසිම වෙලාවක ගන්නෙත් නෑ

https://t.me/ictseminar2024

තව හිතන්න දෙයක් නෑ යාලුවො Add කරගන්න

show more

Share/Embed