වර්ගජ සමීකරණ 2013 - 2015 past papers සාකච්චාව - 2023 O/L වර්ගජ සමීකරණ ගානට උදවුවක්- Rajakaruna Maths
EDU Foundation EDU Foundation
44 subscribers
274 views
8

 Published On May 1, 2023

වර්ගජ සමීකරණ 2013 - 2015 past papers සාකච්චාව - 2023 O/L වර්ගජ සමීකරණ ගානට උදවුවක්

හැමෝටම සුබ දවසක් මේ වීඩියෝවෙන් 2010 - 2012 past papers වල වර්ගජ සමීකරණ ගණන් සාකච්චා කරනවා. මීට කලින් වර්ගජ සමීකරණ පාඩම ගැන යම් වටපිටාවක් කතා කලා ඒ ස්දහා links පහළ ඇත.

ඔබට මෙම පාඩම ගැන දැනුම අඩුනම් ඒ හා සම්බන්දව මුලින් යම් මතකයක් රැගෙන ගණන් ටික හදන්න සෙට් වෙමු ....

වර්ගජ සමීකරණ part 1 :    • වර්ගජ සමීකරණ පුනරීක්ෂණ A-Z (Part - 1)...  

වර්ගජ සමීකරණ part 2 :    • වර්ගජ සමීකරණ පුනරීක්ෂණ A-Z (Part - 2)...  

වර්ගජ සමීකරණ Short Note එක : https://rajakarunamathsfoundation.blo...

2010 Past paper එක :
2011 Past paper එක :
2012 Past paper එක :

කලයුතු දේ දැන්ම කරන්න. හෙට කියා දිනයක් නැත. එය නමක් පමණකි.

show more

Share/Embed