අවුරුදු 10 ක් වුනු ආදරේ බුලත් හෙප්පුව අරන් ගිය ඒ දවස |Marriage Desided|My diary | Ready To wedding
My Diary My Diary
126K subscribers
230,714 views
3.4K

 Published On May 29, 2023

අද මන් ඔයාලත් එක්ක share කර ගන්නේ පැරණි විවාහ මංගල සිරිත් අනුව අයියලාගේ ගෙදරින් මාව බලන්න අපේ ගෙදර ආව දවස... 🥰ඉතිං ගොඩක් ආසාවෙන් තමා edit කරේ....ඔයාලත් මාත් එක්ක ඒ දවසට එකතු වෙන්න 😍 මගේ චැනල් එකත් subscribe කරලා ලස්සන comment එකක් ලියන්න ළමයි 🌼🌼 ආහ් මේ තමා ඔයාල මාව දකින පලවෙනි දවස... 🤭
#mydiary
#marriagedecided
#bulathheppuwaarngiya
#dayvlogs
#weddingdayready
#sinhalawedding

අපි මේ දවසට ලෑස්ති වුන විදිහ මේ ලින්ක් එකෙන් බලන්න ♥️    • එයාගේ ගෙදරින් මාව බලන්න එන දවසට ලෑස්ත...   😘😘😘

show more

Share/Embed