2023-06-03 පොසොන් පොහෝ ධර්ම සාකච්ඡාව - Ven. Ilukegama Aththadassi Thero
Path Nirvana Path Nirvana
9.97K subscribers
341 views
7

 Published On Jul 8, 2023

ඉඳිගස්හේන ආරණ්‍ය සේනාසනයේ සිල් සමාදන් වූ උවසු-උවැසියන් අරභයා පවත්වන ලද 2023 පොසොන් පොහෝදින පස්වරු ධර්ම සාකච්ඡාව - 2023 ජූනි 03

අතිපූජනීය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවවාද හා අවසරය පරිදි සංස්කරණය හා ප්‍රචාරය කිරීම - උත්තරණ

කරුණාකර උපුටා දැක්වීමකදී මාතෘකා, අනු මාතෘකා හෝ කවරයේ කිසිදු වෙනසක් සිදු නොකරන්න. අත්‍යාවශ්‍ය හේතුවක් මත එසේ කිරීමට අවශ්‍ය කෙනෙක් සිටී නම් ධර්ම දේශකයාණන් වහන්සේගේ පුද්ගලික අවසරය අත්‍යාවශ්‍ය බව කාරුණිකව සලකන්න.

show more

Share/Embed