miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa
Connect with Chathura - Chathu's Gardening Tips Connect with Chathura - Chathu's Gardening Tips
75.1K subscribers
1,190,928 views
16K

 Published On Premiered Oct 25, 2020

ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා.

We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology.

මිරිස් වගාවෙදි මිරිස් කොල කොඩවීම කියන්නෙ අපි කාටත් මුහුණ දෙන්න වෙන ප්‍රබල ප්‍රශ්නයක්. ඇතැම් විට මේ නිසාම මිරිස් වගාව එපා වුන අය බොහොමයි. මේ විඩියො එකෙන් මම පෙන්වල දෙන්න උත්සාහ කරන්නෙ මේ ගැටලුව විසදා ගන්න අපට ගන්න පුලුවන් ඉතාමත් ම සරල ක්‍රම දෙකක්. මිරිස් කොළ කොඩවීම වලක්වා ගැනීමට නොහැකි වීමට හේතුව අප බාවිතා කරන ක්‍රමවල වැරැද නොව අපි මෙම ක්‍රම නිසි කාල රාමුවක් අනුව භාවිතා නොකිරීමයි.

Chili leaf blight is a serious problem that we all face in chilli cultivation. Probably a factor as to why they're doing so poorly. In this video I am trying to show you two very simple ways we can solve this problem. The reason why we are not able to prevent chilli leaf blight is not the fault of the methods we use but the fact that we do not use these methods in a timely manner.

මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....

If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all ....


#miriswagawa #miriswagawasrilanka
#chilliplantdiseases
#gewathuwagawasinhala
#gewathuwagawa
leaf curl in chilli plants
chilli plant leaves curling

show more

Share/Embed