Best POS System in Sri Lanka
Visiro Global Visiro Global
90 subscribers
3,490 views
23

 Published On Dec 25, 2020

Business එක අව්ල් වෙලාද? තාම බිල් ලියන්නේ අතින්ද? පිලිවෙලකට Business එක කරගෙන යන්න අපිට කතා කරන්න. ටික ටික ගෙවන්න Smart POS System එකක් අපෙන්. Island-wide Service.

පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්.
🔹ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න පුළුවන්.
🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න පුළුවන්.
🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
ඇයි Visiro එකෙන්ම මේක ගන්න ඕන? 🧐
🔶පරිගණක මෘදුකාංග නිර්මාණ ක්ෂේශත්රයේ වසර 7ක මනා පලපුරුද්ද සහ විශ්වාසවන්ත සේවාවක් සහිත ආයතනයක් වීම.
🔶ගුණාත්මක බවින් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ System එක ලබා ගැනීමේ හැකියාව.
🔶Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න ඕන නැහැ මේ සියල්ලම අපෙන් ලබාගත හැකි විම.
🔶After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම.
After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම සහ කාලයට ගැලපෙන අයුරින් System Updates ලබාදීම.
පරක්කු නොවී සිස්ටම් එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට.

Best POS System in Sri Lanka

show more

Share/Embed