පාට දේදුනු සේදිලා - Pata Dedunu Sedila (Lyrics) Sunil Edirisinghe
SL Lyrics SL Lyrics
289K subscribers
8,110 views
170

 Published On Jan 6, 2024

Artist - Sunil Edirisinghe
Lyrics - Kumaradasa Saputhanthri
Music - Rohana Weerasinghe

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.
ඈ ළවන්තෙරේ
සෝ ගී සුසුම් නැගේ
මීදුම් වලාලෙසින් පාවී
ඈතින් හැපී බිදේ.
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.
මා නුවන් දියේ
පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සදේ...
පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ
සීත රෑ සද පීදිලා
නීල තරැ යායේ...
නීල තරැ යායේ.

show more

Share/Embed