පවතින බව නොහැඟේ ~ හැඟෙන බව නොපවතී ! 🎲💍🧶 | 2023.09.05 | දම් විමසුම | අකම්පිත
AKAMPITHA AKAMPITHA
21.8K subscribers
2,278 views
124

 Published On Premiered Jun 2, 2024

.... ඇවැත්නි, ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු කවරෙ යැ යත්: ඇවැත්නි, ජාතිස්වභාව ඇති සත්ත්වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ජාතිස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැනු ! උත්පත්තිය අප වෙත නො ඒ නම් මනා මැනු ! කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ යනු වෙයි. ඇවැත්නි, ජරාස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ව්‍යාධිස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, මරණ ස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇති සත්ත්වයනට මේබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැ නු ! ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව-උපායාසයෝ අප කරා නො පැමිණෙත් නම් මනා මැ නු කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු නම් වෙයි.
☸ මූලාශ්‍රය : සච්චවිභංග සූත්‍රය
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!

▶️    / akampitha  
🌎 akampitha.wordpress.com
☝   / akampitha  
☉ https://akampitha.blogspot.com/
#akampitha
#පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~

show more

Share/Embed