# 642..දින තුනෙන් ඇතුගල්පුර වරයට දෙවියන් වැඩල ලු
Wellassa tv Wellassa tv
328K subscribers
92,589 views
2.3K

 Published On Jun 5, 2020

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල් සිරිපුර .බණ්ඩි පොල ගම්මානය ජීවත්වෙන ගම්මානයේ ජීවත් වෙන මේ අසරණ පවුල..මීට මාසෙකට වගේ උඩදී අපේ කාර්යාලයට ලියුමක් එවනවා...ජීවත් වෙන්න මාර්ගයක් නැහැ ඉන්න හිටින්න තැනක් නැහැ කියලා ...ඉතින් අපි ඒ පිළිබඳව සොයා ගෙන යද්දී ..අපට ඒ කතාව මේ විදියට කියන්න හිතෙනවා..තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හොඳ ඔපරෙශන් එකක් කරලා තියෙන් නිසා බර වැඩ කරන්න බැහැ දූ දරුවන් හතර දෙනෙක් ඉන්නවා දෙන්නෙක් නිවුන් දරුවන් පාසල් යන වයසේ දරුවන් දෙදෙනා යි ඉන්න හිටින්න තැනක් නෑ ..ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්..ඔය අතරතුරේ තමයි අපි ඒ නිවසට හොයාගෙන යන්නේ ගිහිල්ල බලල වීඩියෝ එකක් කරලා wellassa tv youtube නාලිකාව දැම්මට පස්සේ ගොඩක් අය අපට කතා කළා ඒ අතරින් මනුස්සකම දන්න මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා කීපදෙනෙක් එකතුවෙලා ඒ නිවෙස හදන්න අපි ආරම්භයක් ගත්තා ඒ සතුටු කතාව කියන්න අද ඔබ ද අපි තීරණය කළා බලන්න ඒ සුන්දර කතාව තුළ තුල ගැබ්වෙලා තියෙන ගොඩක් ලස්සන දේවල් ඔබේ ජීවිතයටත් එක් කරගන්න පුලුවන්ළුවන් බව එන්න අපි අපේ අයට උදව් කරමු අපි වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම දෙන්න සූදානම් ...0762808888.....0762747888... මේ මෙන් දායකත්වය ඔබටත් ලබා දෙන්න පුළුවන් නම් අපට කතා කරල කියන්න ..

show more

Share/Embed