එන්න අපි බෙරි කඩමු! | Picking wild blueberries in Finland -Sinhala.
Arctic Diaries Arctic Diaries
7.43K subscribers
8,368 views
184

 Published On Aug 29, 2021

හැම අවුරුද්දකම බෙරි හැදෙන කාලෙට ෆින්ලන්ඩ්වල එක එක වර්ග වල බෙරි ජාති ගොඩාක් හැදෙන ඒ අතරින් ගොඩාක්ම ජනප්‍රිය බෙරි වර්ගය තමා බිල්බෙරි (සාමාන්‍ය ව්‍යවහාරයෙදිනම් වයිල්ඩ් බ්ලූබෙරී කඩන්න මෙහෙ ගොඩක් අය කැලෑවලට යනව.ඉතින් අපි ලබන ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න තමයි අපි මේ වීඩියෝ එක හැදුවෙ!
#

show more

Share/Embed