#වදන්
Amali Randika Amali Randika
534 subscribers
103 views
4

 Published On Jun 20, 2023

හැමෝම ඔයා යනකන් ඉඳලා කට කොනින් හිනා වෙද්දි,
හැමෝම ඔයාට ඔරවද්දි,
හැමෝම ඔයා දිහා අමුතු විදියට බලද්දි,
ඔයාට පුළුවන් නම්,
ලාවට පුංචියට පුංචි හිනාවකින් සංග්‍රහ කරන්න...
ඒක තමයි ඔයාගෙ ජීවිතේ,
ඔයා ලබන ලොකු ම
ජයග්‍රහණය...❤💪

show more

Share/Embed