සකල සතම බෝදු බැතියෙන් -sakala sathama bodu bathiyen
බජව් කොල්ලො-bajaw kollo බජව් කොල්ලො-bajaw kollo
20.5K subscribers
11,586 views
0

 Published On May 21, 2024

INTRO
|Am | - | - | - |
|Am | - | G | - |
| G | - | C | G |
| G | - |Am | - |
| D | - | C | - |
|Am | - | G |C/G|



CHORUS
Am Em G C Am
සකල සතම බොදු බැතියෙන් නමදින දුරහැර හැමබේදේ
Am G Dm Am
සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ
G F G Am
සිරිපාදේ සිරිපාදේ හා..හා..සිරිපාදේ­

INTER
|Am | - | C |Am |
| G | - | - | - |
|E7 |Am | C | F |
|Dm | - |Am | - |
|Dm |-|Am/C|G/Am|

VERSE 1
Am G Am C
සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරණෙහි මව්
Dm G Am
නිවන් මගට යන පහන් ටැඹක් බදු බුදු සිරි පතුල නමෝ
Am Dm G Am E E7 Am
කරුණාවයි....කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි
Dm C F Am 2nd|Am|G|Am|-|
කරුණාවයි….කරුණාවයි….කරුණාවයි//
Back To Chorus


VERSE 2
Am G Am C
උපන්න දා සිට කල පව් දුරුවෙයි සිත යහමගට නැමී
Dm
නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්
G Am
මුණි සිරි පතුල සොමී
Am Dm G Am E E7 Am
කරුණාවයි....කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි
Dm C F Am 2nd|Am|G|Am|-|
කරුණාවයි….කරුණාවයි….කරුණාවයි//

show more

Share/Embed