සතියෙන් A/L ගොඩදැම්මා | සතියටම නිදාගත්තේ පැය 28යි | How to do A/L's in 1 WEEK
Higher Education Srilanka Higher Education Srilanka
100K subscribers
13,695 views
862

 Published On Premiered Aug 18, 2024

2024 A/L Exam Motivation @HigherEducationSrilanka
A/L 3A Project
Whatsapp 0770252921
"දින 100" සම්මන්ත්‍රණ මාලාව
ආරම්භය අගෝස්තු 11 වැනිදා
සැප්තැම්බර් 5, ඔක්තෝම්බර් 16 හා නොවැම්බර් 18
Motivation, Last 3 Months Study Planning, Time Tables, Exam preparation Methods

A/L "3A Project" 2024 A/L, 2025/26 A/L එක ආරම්භ වුනා. BIO, MATHS, ARTS, COMMERCE, TECH සියලුම විෂය ක්ෂේත්‍රවලට මේ පාර A 3 කට යන්න හොදම Plan, Guidance, Motivation එක කියලා දෙන, සාකච්චා කරන ZOOM Online එක්දින සම්මණ්ත්‍රන පැවැත්වෙනවා. කවදා කොහොම පටන් ගත්තත් මොන එකේ හිටියත් ජීවිතේ එකපාරක් හරියට මේ කඩයිම ජයගන්න වැඩපිලිවෙල පටන් ගමු.
එන්න ඉක්මනින් Register වෙන්න.

Whatsapp 0770252921

@HigherEducationSrilanka @dr.duleen

How to Do A/L's in 1 WEEK Plan

විෂය - 1වන වටය - උදෑසන 6 සිට දවල් 12.30 දක්වා

උදේ 6 - 8 පසුගිය තියරි කොටස් ආවරණය
8 - 10 වර්තමාන තියරි කොටස් ආවරණය හා අභ්‍යාස
10 - 10.30 විවේකය
10.30 - 12.30 පසුගිය ප්‍රශ්න පත්‍ර හා විවරණය
12.30 - 1 විවේකය

2වන විෂය - 2වන වටය - දවල් 1 සිට සවස 7.30 දක්වා

දවල් 1 - 3 පසුගිය තියරි කොටස් ආවරණය
3 - 5 වර්තමාන තියරි කොටස් ආවරණය හා අභ්‍යාස
5 - 5.30 විවේකය
5.30 - 7.30 පසුගිය ප්‍රශ්න පත්‍ර හා විවරණය
7.30 - 8 විවේකය

3වන විෂය - 3වන වටය - සවස 8 සිට රාත්‍රී7.30 දක්වා

රාත්‍රී 8 - 10 පසුගිය තියරි කොටස් ආවරණය
10 - 12 වර්තමාන තියරි කොටස් ආවරණය හා අභ්‍යාස
12 - 2 පසුගිය ප්‍රශ්න පත්‍ර හා විවරණය

4 hours of SLEEP

show more

Share/Embed