Kumarasiri Pathirana - මගේ හදවත හැඳිනගත් ඔබ (Mage Hadawatha)
wishwa chinthana wishwa chinthana
17.4K subscribers
246,896 views
724

 Published On Dec 28, 2011

මගේ හදවත හැඳිනගත් ඔබ කියූ එවදන් මට එපා..
මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කියූ ඔබ එපා..
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා...
මතු යලිත් ඔබ දෙනෙත් අභියස
වැරදි හෝ..හමුවෙනු එපා...
Kumarasiri Pathirana
Uploaded By Chinthana Wishwanath

show more

Share/Embed