උමාලි තිලකරත්න | Umali Thilakarathna | ජීවිතය හමුවේ නොහඬන උමාලි | Saman4You - Prog 139
Saman4You Saman4You
42.3K subscribers
177,277 views
4.3K

 Published On Apr 9, 2021

උමාලි තිලකරත්න දේශීය මෙන් ම ජාත්‍යන්තර තලයේ ද සිය රංග ප්‍රතිභාව ප්‍රකට කළ රංගවේදිනියක්. ඇයට මිහිරි ලෙස ගී ගයන්නත් පුළුවන්.
යෞවනයේ දී ම, ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්ට හා අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ ගැහැනියක්.
ඇය ජීවිතය දකින්නේ කොහොම ද? ඇය ජීවිතයෙන් පතන්නේ මොනවා ද?
ඇගේ අදහස් අපට #පහන් වැටක් වේවිද.. ?
#Beacon 4 You #Umali #Umali Irudini Thilakarathna

show more

Share/Embed