Fantasy - Iraj Ft. Samitha Mudunkotuwa
IRAJ IRAJ
957K subscribers
60,911 views
0

 Published On Jul 13, 2023

#iraj #SriLanka #India

Spotify -
Apple Music -


Produced by - Iraj
Music - Iraj
Vocals - Iraj & Samitha Mudunkotuwa
Lyrics - Wasantha DukgannaRala
Mixed by - Ranga D
Mastered by - Lucas Pimentel
Record Label - ILL Noize Records | Iraj Productions Pvt Ltd | Multisourcing Lanka Pvt Ltd


ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ//
සතුට හොඳට මික්ස් කරවන
මේං මන්තරේ
මුමුණ මුමුණ ඇඟිලි සිඹින
පෙම් කතන්දරේ//

රස තැන් වල තොල් තියන්න
රහස් තැනක සැඟව ඉන්නකෝ
රස රහසක් කියාදෙන්න
ජනෙල් පඩිය උඩට එන්නකෝ

හොඳ තාලෙට නළලෙ කොටනවා
අද තාලෙට නුඹ ගැළපෙනවා

ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ//

ෆැන්ටසි වල හීන ගතිය
කවුද වැඩි කලේ
පේන හීන ඇත්ත කරන
චාම් යන්තරේ//

ගල ගාවට බුබුළු පිරෙන
ගඟත් මත් වෙලා
ඔබ ගාවදි සිහි නැතිවෙන
සිතත් බ්ලොක් කලා
හිත හූරන වචන ගොතන
මලක් අප්සරා
කිති කැවුනම ඇහැරෙනකොට
හිතත් තෙත් වෙලා

කැමති කැමති කැකුළු වලට
මගේ ලඟට එන්න දෙන්නකෝ
උකුළු මුකුළු කරන කැකුළු
බදාගන්න අයින් වෙන්නකෝ

ලාලා ලාලා ලාලා ලලල් ලාල ලා...

show more

Share/Embed