මිනිස්සු අපේ ගේ කුඩු වෙන්න ගල් ගැහුවා - ප්‍රවීණ රසායන විද්‍යා දේශක කේ.සිරි විතානගේ සර්ගේ ජීවිත කතාව
Lakshan Manuranga Lakshan Manuranga
5.12K subscribers
98,967 views
3.5K

 Published On Dec 6, 2020

වසර 35ක් තිස්සේ ලක්ෂ ගණනක් දුවා දරුවන්ගේ රසායන විද්‍යා ගුරුවරයා වශයෙන් කටයුතු කරමින් සහ විශාල පිරිසකට සරසවි වරම් ලබා දීමේ මාහැඟි අනභිභවනීය මෙහෙවරක් ඉටු කරන,
ලංකාවේ දැවන්ත යැයි සැළකෙන ටියුෂන් ගුරුවරුන් අතරේ සිය ශිෂ්‍ය පරම්පරාවේ ගෞරවාදරය අදටත් එලෙසම නොනැසී පවත්වා ගන්නා,
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැබෑවට ම ගුරුවරයෙකුගේ භූමිකාවක් හිමි ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්‍යවරයා කේ. සිරි විතානගේ ගුරුතුමන් සමඟිනුයි
"ගුරු සිතක මතකාවර්ජනා" මේ කතා බහ.

• අධ්‍යක්ෂණය | නිෂ්පාදනය | ඉදිරිපත්කිරීම - ලක්ෂාන් මනුරංග
• කැමරාකරණය - ශබ්ද පරිපාලනය නිෂාන් මධුවන්ත
• වීඩියෝ සංස්කරණය - සුමිල ගුණසේකර
• විශේෂ ස්තුතිය -
- නිමන්ත සහෝදරයාට.
- ඉන්දීප අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලයට.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න - 0711 582 482


©️ Audio Used - Pena Mada Kadithi - Artist Mr. Sunil Edirisinghe -    • Pana Mada Kadithi   Sunil Edirisinghe  

#KSIRI_SIR #LIFE_MEMORIES #LAKSHAN

show more

Share/Embed