#2005
sumithdias sumithdias
16.1K subscribers
162 views
6

 Published On Jan 24, 2024

2005 වසරේ සිරස රූපවාහිනී සේවය වෙනුවෙන් මා නිෂ්පාදනය කළ විවරණ විමර්‍ෂණාත්මක විද්‍යුත් මාධ්‍ය අවතීර්ණය වැඩසටහන් පෙළෙහි සිනමාව පිළිබඳව කළ විමර්‍ෂණයයි.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් තිබෙනවා .මෙයට සම්බන්ධ වූ බොහෝ කලා කරුවන් ,සිනමා ශිල්පීන් අද ජීවතුන් අතර නැහැ.මෙම රූප රාමු උපුටා ගැනීම කවරාකාරයෙන් හෝ සපුරා තහනම් බව සළකන්න.
ඒ අතර
ආරියවංශ වීරක්කොඩි ( සංදේශය සිනමාපටයේ කලා අධ්‍යක්‍ෂ )
ශේෂා පළිහක්කාර ,
ඩී.බී.නිහාල්සිංහ ,
ඩිල්මන් ජයරත්න ,
මෙම වැඩසටහන කැමරාකරණය කළ සිසිර ජයදේව සොයුරාද මෙහිදී ආවර්ජනය කරමි.දක්‍ෂ කැමරා ශිල්පියෙකුවූ ඔහු අකාළයේ මීට වසර කිහිපයකට පෙර මෙලොව හැර ගොස් තිබුණී.ඔවුන් සියළුම දෙනාටම සසර ගමන කෙළවර නිවන් සුව අත්වේවා යැයි පතන්නෙමි.මෙහි කථනයද අති දක්‍ෂ නිවේදකයෙකුවූ ගීතානන්ද අබේසුන්දර විසින්.මෙම වැඩසටහන සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් සිරි කහවලයන්ද මෙහිදී මතක් කරමි.
චිත්‍රා බාලසූරිය ( පරසතුමල් සිනමාපටයේ නිෂ්පාදක )
තිස්ස ලියනසූරිය ( තිස්ස ලියනසූරිය වර්තමානයේ මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා )
උපාලි ඩයස්,
චන්ඳ්‍රත්න මාපිටිගම,
ඉනෝකා සත්‍යාංගනී,
දිනේෂ් ප්‍රියසාද් ,
ලයනල් ගුණරත්න,
මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කොට ඔබගේ අදහස්ද පහතින් ලියා තබන්නේ නම් ස්තූතිවන්ත වෙමි.
සුමිත් ජයන්ත ඩයස්

#viwarana#sumith dias#wimasuma#kopikade#itn#ITN Srilanka#

I am using this my YouTube channel to share my experience and creations
. You can watch the latest videos as soon as they are posted by pressing the bell icon on the channel and subscribing to them.
thank you
Sumith Dias
වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කළ මාගේ අත්දැකීම් බෙදාගැනීමට මෙම මාගේ යූටියුබ් චැනලය යොදා ගනිමි.මෙහිදී මා ඉදිරිපත් කර ඇති සියළුම වීඩියෝ සඳහා මා නිර්මාණශීලීව දායකවී ඇත.මෙම චැනලයට පිවිස නවතම අත් දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනය කරන්නෙමි.
මාගේ මෙම චැනලය ෂෙයාර් කිරීමෙන් සහ කොමෙන්ට්ස් දමා අදහස් දැක්වීම අගය කරමි.ඵමෙන්ම චැනලයේ ඇති බෙල් අයිකනය ඔබා මෙය සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් නවතම වීඩියෝ දැමූ විගස ඔබට නැරඹීමට හැකියි.
ස්තූතියි
සුමිත් ඩයස්
* If you like My Channel:
* Like
* Share
*Comment
* SUBSCRIBE for more videos Also click on notification Bell icon.
Thanks for watching...!!!

show more

Share/Embed