මාළු පැටීස්.ව්‍යාපාරයක් විදිහට වගේම ගෙදර කන්නත් ලාභම , ලේසිම ක්‍රමය.Maalu Patties,Fish Patties,
Cooking with Chef Shani Cooking with Chef Shani
368K subscribers
215,237 views
3.6K

 Published On Oct 25, 2022

උණු උණුවෙ කන්න මාළු පැටීස් ටීකක් ලේසියෙන්ම ගෙදරදිම හදාගමුද?

පිරවුම සඳහා :

තෙල් ටිකක් රත් වීගෙන එද්දි කපාගත් ලූණු, සුදු ලූණු, ඉගුරු , කරපිංචා ටිකක් එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න. එයටම කහ ටිකක්, කුරුඳු කැබැල්ලක් එකතු කර සැර කන්න පුලුවන් විදිහට අමු මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකකුත් එක්ක රසේ හැටියට ලුණුත් දමා ඒ තෙම්පරාදු කර ගත් මිශ්‍රණය තම්බාගත් අල හා ටින් මාලු වලට එකතු කර හොඳින් කලවම් කර ගන්න.

show more

Share/Embed