රාවණා Ravana
MEGHA Future of Australian Space MEGHA Future of Australian Space
32.2K subscribers
34,782 views
1.1K

 Published On Mar 29, 2022

අරාජික වෙමින් පවත්නා ලොව ගළවාගැනීම සඳහා මහා රාවණයින්ට කෙරෙන ආරාධනාවයි.....

මේඝ විජේවර්ධන අද දින වයස අවුරුදු 12 වියට පා තැබීය. අප අද දින විශේෂ ප්‍රාර්ථනාවක් කරමු කැමැත්තෙමු. ඒ මේඝගේ මව වන දොශන්ත්‍රී චමින්දී රණතුංග විසින් රචිත, දමිත්‍රා හසිනි විසින් ගායනා කරන, හේශාන් ගමගේ විසින් සංගීතවත් කළ, අංජන යසිරු විසින් සංගීත සංකලනය කළ, මේඝ විජේවර්ධන විසින් රූප රචනා සංකල්ප කොට ඩිජිටල් ඇනිමේශන් කරන ලදුව, ආලාප් ස්ටූඩියෝ විසින් නිෂ්පාදනය කරන ලද ආරාධනා ගීතයකි.

මේ...අරාජික වෙමින් පවත්නා ලොව ගළවාගැනීම සඳහා මහා රාවණයින්ට කෙරෙන ආරාධනාවයි

Lyrics - Doshanthri Chamindi Ranatunge
Music - Nimantha Heshan Gamage
Sung by - Damithra Hasini
Mix and Master -Anjana Yasiru
Video Animation and Concept - Megha Wijewardane
Aalap Studio Production

show more

Share/Embed