මාස දෙකකින් මොනවද කරන්න පුලුවන්? | How to win 2 months challenge 🤍
Harshana lakruwan Harshana lakruwan
1.26K subscribers
3,371 views
189

 Published On Sep 6, 2024

A/L වලට තව මාසදෙකයි...🫠

අ⁣පේ ජීවිත වල ඉදිරිය තීරණය කරන වැදගත්ම exam එක නිසා අපි A/L exam එකට ගොඩක් මහන්සි වෙනවා...😊

ඒත් අවසන් මාස කිපය හරියට වැඩ කරේ නැත්නම් අනිවාරෙන් ලකුණු අඩු වෙනවා..🫠

පුද්ගලිකව මම මාස තුනක් හතරක් ඇතුලත තමයි 2nd shy එකට පාඩම් කරලා medicine තේ⁣රුනෙත්..🥹

ඒවගේම අවසන් කාලෙ වැඩ කරලා ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා...😊

ඒනිසා මේ උදව්ව තමන්ට වැඩ කරන විදිය නොතේරෙන study plan වෙනස් කරන්න හිතන අය වෙනුවෙන්...🤍

මම මේ video එකෙ සරලව මතුපිටින් study plan එකක් තමයි කියන්නෙ..🤍❤

ඔයාලට ඔයාලගෙ අවශ්‍යතා හැකියා අනුව මේවට තව අමතර දේවල් එකතු කරගන්න අයින් කරගන්න පුලුවන්...🤗

show more

Share/Embed