5 things to know before you migrate to Australia | Yakagewada | Sinhala
Yakagewada Yakagewada
250K subscribers
62,971 views
2.2K

 Published On Jan 11, 2020

ඔස්ට්‍රේලියාවට එනවනම් මේ 5 දෙනාගෙන් ප්‍රවේශම් වෙන්න : Things to know before migrate to Australia
ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට හුග දෙනෙක් එනවා. හුග දෙනෙක් එන්නේ student Visa වලින්.
ඉතින් එහෙම ඇවිල්ල පුදුම කැපවීමක් කරලා ජීවිතේ ගොඩදාගන්න එක, ඒ හැම කෙනාගෙම සිහිනයක්.
ඉතින් මෙහෙම එන අයගෙ ජීවිත අවුල් කරන්න, එහෙම නැත්නම් ඒ අයගෙන් කඩා වඩා ගන්න, විවිධ වංචාවන් කරන්න ඇතැම් පිරිසක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නේ අලුතෙන් ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය ප්‍රවේශම් විය යුතු පුද්ගලයන් 5 දෙනෙකු ගැනයි.
මේ විස්තර ලබාගෙන තියෙන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත්වුණු අයගේ අත්දැකීම් ඇසුරෙනි.
පරණ අය වැටුණු වලවල්වලට අලුතින් එන අයව වැටීම වැලැක්වීම ප්‍රධාන අරමුණයි.

තවත් මේ වගේ විස්තර ඉදිරියටත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා...
අපේ චැනල් එකටත් subscribe කරලා තියාගන්න
   / @yakagewada  

#yakagewada #yakagekatha

~-~~-~~~-~~-~
Please watch: "Australian visa 491 : Pathway to Australian permanent residency : Australian PR : Sinhala "
   • Video  
~-~~-~~~-~~-~
#යකාගේ වැඩ
ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
Join this channel to get access to perks:
https://www.youtube.com/channel/UCN6O...

#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #australia_offroad_sinhala

Intro 0:00
Accommodation scams by Sri Lankans in Australia 0:15
Do not choose home-stay in Australia 6:17
Job scams by Sri Lankans in Australia 10:45
Do not work for ABN without knowing the requirements 12:59
Never give your identity for anyone else to use 16:59

show more

Share/Embed