රාම අවතාරය ඔබට කරදරකරාවි
පටබැඳි Productions පටබැඳි Productions
1.46K subscribers
42,974 views
899

 Published On Aug 31, 2024

📢 #පටබැදිProductions අපේ YouTube නාලිකාව මගින් ආරම්භ කළ අලුත්ම වැඩසටහන "#Talk_With_Sanka" ලෙස #සෙනසුරාදා දින වල #සවස 5.00 හේ කනිසමට ඔබ වෙත ගෙන ඒමට අප බලා‍පොරොත්තු වෙනවා.
📢 ඉතින් මේ වැඩසටහනත් වැඩ සටහන් මාලාවක් ලෙස ඉදිරියට ගෙන යාමටයි අප බලාපොරොත්තු වෙන්නේ. අප සමග රැදෙන්නට ඒ වගේම එකතු වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා.
📢 අද අපේ මුල්ම වැඩසටහනෙන් අපි කතා කරන්නේ, #රාවණඉතිහාසය සම්බන්ධවයි. ඉතින් මේ සම්බන්ධව යම් කිසි විදිමත් ගවේශණයක් සිදු කළ, පුංචි කණ්ඩායමක පුංචි සාමාජිකයෙකු සමගයි අද අපි කතා කරන්නේ.
📢 ඉතින් මෙම වැඩසටහනේ මුල සිට අගට රැදෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඔබගේ පහසුව උදෙසා අපි #Timestamp පහසුකමත් යොදවා තිබෙන බවත් කියන්නට ඕනි.
----------------------------------------------------------------------------------------
Timestamp
00:00 - වැඩසටහනේ ආරම්භය.
02:43 - 1. රාවණ ඉතිහාසය සම්බන්ධව ගවේෂණයක් කරන්න හිතුනේ ඇයි?
04:43 - 2. සීගිරිය කියන්නේ මොකක් කියලා ද ඔයාලා උපකල්පනය කරන්නේ?
11:54 - 3. මේ ගවේශණයට ඔයා විතරද සම්බන්ධ උනේ? වසර කීයක් වගේ ගියාද?
17:40 - 4. කව් කොහොමද ඹයාලා හොයා ගත්තේ?
20:50 - 5. අවසන් පාලක වරයා රවුලු රාවණද?
22:14 - 6. මේ ගවේශණයදී ඔයාලා මුහුණ දුන්න අභියෝග මොනාද?
26:32 - 7. දැන් මේ ගවේශණ කොයි දිශාවටද යන්නේ?
30:32 - 8. මේ ගවේශණය සම්බන්ධව අවසාන යමක් එකතු කරන්න තියෙනවාද?
34:54 - වැඩසටහනේ අවසානය.
----------------------------------------------------------------------------------------
📢 අපගේ විශේෂ ස්තුතියී / Special Thanks for
විහග නෙත්සර පුතා
මහීල් ආර්. පෙරේරා මහතා
නුවන් ඉසුරංග මහතා
------------------------------------------------------------------------------------
කැමරා ගත කළේ / Shoot by
#SamsungM10 Smart Phone
කැමරාකරණය / Cameraman
සංඛජ සම්පත් / #SankajaSampath
පිටපත, හඬ මුසුව, සංස්කරණය සහ අධ්‍යක්ෂණය / Script, Narration, Edit, Directed
සංඛජ සම්පත් / #SankajaSampath
---------------------------------------------------------------------------------------
📢 අපේ අනෙක් #චැනල් සමගත් ඔබට එකතු විය හැක.
#විමසුම -    / @wimasumaprogram  
#සදහම්_සිසිල -    / @sadahamsisila_2466  
---------------------------------------------------------------------------------------
තවමත් අපව SUBSCRIBE කර නොමැති නම් #SUBSCRIBE කරන්න. #BELL #icon එකත් #CLICK කරාම තමයි, අපි වීඩියෝ එකක් දාපු හැටියේ ඒ පණිවිඩය ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මෙය වටිනවා කියලා හිතෙනවා නම් #like කරන්නටත් #share කරන්නටත් අමතක කරන්න එපා. ❤😊🙏🎶😎☕🙏
-------------------------------------------------------------------------------------
-ඉතින් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු...!
-------------------------------------------------------------------------------------
(මෙහි සියලුම හිමිකම් #පටබැඳි Productions සතුව බව කරුණාවෙන් සලකන්න. එලෙසම මෙම වැඩසටහන අවභාවිතා කිරීමෙන්ද වලකින්න. / #AllrightsreservedbyපටබැඳිProductions©2024)
------------------------------------------------------------------------------------
My 🔋 පටබැදි STUDIO
#Samsungm10 - Smart Phone
#wireclipon / K35
Camera Tripod & LED Light
HP Core i5 - Laptop Machine / Another Monitor
Ram 12GB - 2GB VGA
Adobe - Pr / Ae / Au / Ps
SOFTWARES
------------------------------------------------------------------------------------
FOLLOW US / face book page
පටබැඳි Productions _ Link
https://www.facebook.com/profile.php?...

FOLLOW US / YouTube
පටබැඳි Productions _ Link
   / @patabediproductions  

FOLLOW US / #Instargram #tiktok
SankajaSampath
-------------------------------------------------------------------------------------
ස්තුතියී ඔබට..!

show more

Share/Embed