Seevali Piritha 21 Warak | සීවලී පිරිත 21 වරක් | ආහාර පාන හිඟ නොවීමට | The Buddhist
The Buddhist The Buddhist
72.5K subscribers
584,109 views
3.2K

 Published On Jan 11, 2021

Seevali Piritha Warak | සීවලී පිරිත 21 වරක් | Seevali yanthraya | The Buddhist

#SeevaliPiritha21Warak #සීවලීපිරිත21වරක් #Seevaliyanthraya #TheBuddhist #sivali
#seewali #sethpirith #chanting #pariththa

සීවලී මහරහතන් වහන්සේ බෞද්ධ සාසනයේ සිටි ධර්ම ඤාණය අතින් මෙන්ම අහාරපාන බවභෝග ලැබීම අතින්ද අගතැම්පත් ස්වාමීන් වහන්සේ නමක් . උන් වහන්සේ වැඩවාසය කරන ඕනෑම තැනක ආහාර පාන හිඟයක් නොවී පැවතුණා .

සීවලී මහරහතන් වහන්සේට මෙන්ම උන් වහන්සේට පුදපූජා පවත්වන අයටද ආහාරපාන හිඟයක් නොවන බව බෞද්ධයන්වන අප විශ්වාස කරමු.

=============================================================================

මෙම ධර්ම දානය ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!

තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

~සබ්බ දානං ධම්ම දානං ජිනාති~සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය
මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න~

show more

Share/Embed