පෙර කලේ තැනූ පැල දැන් දිරාලා | අපේ ගමේ වැව් ඉහළින් පලයල්ලා - නිවැරදිව ගයමු පැල්කවි | Pel Kavi
Kalthota Rohana Vidyalaya Kalthota Rohana Vidyalaya
3.63K subscribers
42,644 views
362

 Published On Sep 28, 2021

#Pelkavi #Janakavi #Sinhala
Kalthota Rohana Vidyalaya

පෙර කලේ තැනූ පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක බලාලා
නිදිමතේ කියමු පැල්කවි ගොතාලා

අපේ ගමේ වැව් ඉහළින් පලයල්ලා
හෙළා දිවුල්ගැට තල තල කාපල්ලා
දෝතපුරා පැන් අරගෙන බීපල්ලා
වැව බැඳි අපේ මුත්තට පින් දීපල්ලා

show more

Share/Embed