මල කඩ කඩ | Mala Kada Kada (Lyrics) Dinesh Gamage ft. Kaizer Kaiz
SL Lyrics SL Lyrics
290K subscribers
256,306 views
3K

 Published On Jul 9, 2023

Original video :    • Mala Kada Kada (මල කඩ කඩ) - Dinesh Ga...  

Stream/Download : https://bnfr.link/mala_kada_kada
Powered By Bonfire

✘ Starring – Sheshadrie Priyasad

✘ Artist – Dinesh Gamage x Kaizer Kaiz
✘ Melody – Dinesh Gamage / Yasas Medagedara
✘ Lyrics - Manuranga Wijesekara
✘ Music – Yasas Medagedara / Dinesh Gamage
✘ Composer - Yasas Medagedara
✘ Rap Lyrics – Kaizer Kaiz

✘ Mixed & Mastered – Vinod Melpitiya @ Wayo MixHouse



මල කඩ කඩ පාරෙ ආවෙ
මල කඩ නැති ආලෙ මගේ
නුබයි මගේ පරම නිධානේ
නෑනා උබ නෑනෙ අනේ
හෝරා කටු හෙමින් වැනේ
හුස්ම ගියත් සැපයි දවාලේ
මාවත් හිර වූවා දෝ මේ හැන්දෑවේ
ආලෙන් බර දෑසක් වෙස් උනා
මං මාවත් වල තාමත් අපි නාවත්
තුරැලේ
මා නම් අද නෑ පරදින්නේ

මල කඩ කඩ....

Kizer kaiz

අනේ අම්මේ තුක් නොදකින්
පත කද වහලා නූල් පොටකින්
හැට්ට කට්ට ගහලා ඒකෙ කොනකින්
පට ගාලා හිත ගියා ක්ශනිකෙන්
නිකන් බෙදන කොකෝ
අපි කෑවම මොකෝ
උබෙ එන්ජිම මැනුවල්
ඒත් මගෙ එක යකො ඔටෝ
අත ගෑවත් ඇති
බොට ක්ලච් පාගල හති
තොල කැටි සුදු මූන සිපගන්න
ඕනෙලු ආසන පටි
මල කඩලා ඒක විකුනා මම ගියත්
ගියත් හිරේ වැලිකඩ
එක දෝතට බොට වෙන්න දෙන්නෑ ආයෙ මන් තනිකඩ....

මල කඩ කඩ......❤


#මලකඩකඩ #MalaKadaKada #dineshgamage #kaizerkaiz #manurangawijesekara #poweredbybonfire #dinna #MalaKadaKada_Vibe #yasasmedagedara #SheshadriePriyasad #ThisaraImbulanaFilms #Newmusic

show more

Share/Embed