ජනාධිපති සටනට එන චීන කුමරිය. ඇයට ලංකාවේ රජකම උරුමයි | Presidential Election - 2024 in sri lanka
Media M Media M
101K subscribers
136,595 views
2.2K

 Published On Aug 30, 2024

ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63

ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
සේවා අපෙන් .

Contact Us - 🌟 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

ජනාධිපති සටනට එන චීන කුමරිය. ඇයට ලංකාවේ රජකම උරුමයි
චීන සිංහල රජ පවුල සහ ගැටබරු දෙවියන් ගැන අප‍්‍රකට තොරතුරු
හයවන පරාක‍්‍රමබාහු රජු ලංකාව එක්සේසත් කොට කෝට්ටේ රාජධානිය මුල් කොට ගන්නා ලදී.ඔහුගේ මව වූයේ ගිරිවංශික සුනේත‍්‍රා දේවියයි. පියා අලකේශ්වරයි.දළදා වැඩමවූ දාඨාවංශික කීරවැල්ල පරපුරේ සුප‍්‍රකට කුමාරිකාවක් වන ස්වර්ණ මාණික්‍ය කුමරිය සයවන පරාක‍්‍රමබාහු රජුගේ අග බිසවයි. රජුට සිටියේ ලෝකනාථා උලකුඩය දේවිය නමින් වූ දුවණියක් පමණි. නැගණියගේ දරුවන් වන සපුමල් කුමරුත් අම්බුළුගල කුමරුත් රජ වාසලේ ඇති දැඩි වන්නේ රජුගේ පුත් තනතුරේ තබාගෙනය.මධුරා නොහොත් මිහිරි නමින් හැඳින්වූ මේ කුමරියරජුගේ පළමුන් අග බිසව මියගිය පසු පත් වූ අගබිසවයි. රජුත් මේ කුමරියත් කෙළි දෙලෙන් ගත කළ තැන් එමට වෙයි. එකක් නම් ඇතුල් කෝට්ටේ රන්පොකුණයි. වර්තමානයේ මේ තැන් කඩා ගෙවල් සාදා ඇත. අනෙක් ස්ථානය නම් වත්මන් ආනන්ද ශාස්ත‍්‍රාල භූමියේ තිබෙන භූගත කුටියයි. ඒ කුමරියගේ දරුවා සුදුමල් බණ්ඩාර නොහොත් ශ‍්‍රී වර්ධන දඹදෙණියේ ශ‍්‍රී වර්ධන ප‍්‍රතිරාජ අමාත්‍යවරයාද මේ පරපුරේ බැවින් මේ දරුවාටත් ඒ නම ලැබුණු බව දැක්වේ.

යාපනයේ ආර්ය චක‍්‍රවර්තීවරුන්ට විරුද්ධව සටනින් ජයග‍්‍රහණය සමරා ගංගොඩවිල පෙදෙසේ විජයාරාමය නමින් වෙහෙරක් කරවූ බවද පැවසෙයි. ශ‍්‍රී සංඝබෝධි රඝුනාථ මාපා යනුවෙන් නල්ලූර් කෝවිල් සෙල්ලිපියේ ද දැක්වේ.චීන මූලාශ‍්‍ර අනුව මේ කුමරු හැඳින්වෙන්නේ කොලිශංසල ෂිලි-පචිලාජ .සුදු මල් බණ්ඩාර නොහොත් ශ‍්‍රී වර්ධන කුමරු ද පසුකාලයේ දේවත්වයට පත් වී තිබේ.

කීප වරක්ම ලංකාවට පැමිණි සූ ෂී යෙන් ඉ කුමරිය අයත් වන්නේ චීනයේ ජීවත් වූ රජ පවුලේ කෙනෙක් විදියටයි. 2024 ජනාධිපතිවරණය


The Chinese princess coming to the presidential battle. She inherited the kingship of Sri Lanka

Unknown information about the Chinese Sinhalese royal family and God Gatabaru
King Parakramabahu VI united Ceylon and established the kingdom of Kota Kotte. Father is Alakeshwara. Swarna Manikya, a famous princess of Dathavanshika Keeravella family, was the last queen of King Parakramabahu VI. The king had only one daughter named Lokanatha Ulakudaya Devi. Naganiya's children, Prince Sapumal and Prince Ambulugala, are brought up in the king's palace, holding the position of the king's son. The first queen of this princess, who was known as Madhura or Meehee, was the first queen who succeeded after the death of the queen. It will be the place where the king and this princess used to play. One is Ranpokuna in the inner court. Nowadays, these places have been demolished and houses have been built. The other place is the underground chamber in the present Ananda Shastral premises. That princess's child Sudumal Bandara or Sri Vardhana, the minister of Sri Vardhana Dambadeniya, is also from this generation, so it is said that this child also got that name.

It is also said that after celebrating the victory in the battle against the Arya Chakravarthys in Jaffna, a temple named Vijayaramaya was built in Gangodawila area. Sri Sanghabodhi Raghunatha Mapa is also mentioned in the Nallur temple inscription. According to Chinese sources, this prince is called Kolishansala Shili-Pachilaja. Sudu Malbandara or Sri Vardhana Kumaru has also become a deity in later times.

Princess Su Shi Yen Yi, who visited Sri Lanka several times, belongs to the royal family who lived in China.
Presidential Election - 2024 in sri lanka


Stock materials (photos, footages and other)
https://pixabay.com/
https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI

References -
https://divaina.lk/%E0%B6%A0%E0%B7%93...

#election #anura_kumara #sajith_premadasa #srilankanhistory

show more

Share/Embed